දක්ෂිණ බහුවිධ මගී පර්යන්තයේ ඉදිකිරීම (නව බස් නැවතුම්පල )


උතුරු මැද පලාතට ප්‍රංශය රජයේ අධාර යටතේ ක්‍රියාත්මක නාගරික සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙතෙක් කල් මන්දගාමී වූ ව්‍යාපෘතියේ වැඩිම මුදල් වෙන්වූ දක්ෂිණ බහුවිධ මගී පර්යන්තයේ ඉදිකිරීම් ජනවාරි මසආරම්භය ත් සමග බස් රථ කලමනාකරනයට නව සැලසුම් සාකච්ඡා කිරීම .ව්‍යාපෘති අධ්‍යක්ෂ සෝමරත්න මහතා ..පොලිස් .දුම්රිය .නගර සභාවේ නිලධාරින්ගේ සමගින් පැවති සාකච්ඡාව2021.12.30

Comments are disabled.