උතුරු මැද පළාත් බස් නැවතුම්පල සංඛ්‍යාව

අංක 1828/24-2013 සැප්තැම්බර් මස 18 වැනි බදාදා දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් පහත සඳහන් අයුරින් අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රීක්කය සඳහා ප්‍රධාන බස් නැවතුම්පළ හා උප බස් නැවතුම්පළ ඉදි කර බස් සේවා කළමණාකරණය කරනු ලබයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය - බස් නැවතුම්පළ
  • පැරණි බස් නැවතුම්පළ
  • දුර සේවා බස් නැවතුම්පළ
  • නව බස් නැවතුම්පළ
  • කැකිරාව බස් නැවතුම්පළ
  • ගල්නෑව බස් නැවතුම්පළ
  • තලාව බස් නැවතුම්පළ
  • ගල්කිරීයාගම බස් නැවතුම්පළ
  • හොරොවුපොතාන බස් නැවතුම්පළ
  • කහටගස්දිගිලිය බස් නැවතුම්පළ
  • මිහින්තලය බස් නැවතුම්පළ
  • මැදවච්චිය බස් නැවතුම්පළ
  • කැබිතිගොල්ලෑව බස් නැවතුම්පළ
  • නොච්චියාගම බස් නැවතුම්පළ

 

උප බස් නැවතුම්පළ

 

  • පුබුදුපුර බස් නැවතුම්පළ
  • පණ්ඩුලගම බස් නැවතුම්පළ
  • කවරක්කුලම බස් නැවතුම්පළ
  • නාච්චාදුව බස් නැවතුම්පළ
  • පරාක්‍රමපුර බස් නැවතුම්පළ
  • තන්තිරිමලය බස් නැවතුම්පළ
  • පේමඩුව බස් නැවතුම්පළ
  • කළාඔය බස් නැවතුම්පළ
  • ගලෙන්බිදුණුවැව බස් නැවතුම්පළ
  • හබරණ බස් නැවතුම්පළ
  • රඹෑව බස් නැවතුම්පළ
  • එප්පාවල බස් නැවතුම්පළ
  • ඇලයාපත්තුව බස් නැවතුම්පළ
පොළොන්නරු දිස්ත්‍රීක්කය - බස් නැවතුම්පළ
  • හිගුරක්ගොඩ බස් නැවතුම්පළ
  • නදුරුවෙල බස් නැවතුම්පළ
  • බකමූණ බස් නැවතුම්පළ
  • වැලිකන්ද බස් නැවතුම්පළ
  • සිරිපුර බස් නැවතුම්පළ
  • මින්නේරිය බස් නැවතුම්පළ

 

උප බස් නැවතුම්පළ

 

  • මැදිරිගිරිය බස් නැවතුම්පළ
  • අරලගංවිල බස් නැවතුම්පළ
  • සුංගාවිල බස් නැවතුම්පළ
  • ඕනෑගම බස් නැවතුම්පළ
  • නටුවන්විල බස් නැවතුම්පළ
  • දිඹුලාගල බස් නැවතුම්පළ
  • ගිරිතලේ බස් නැවතුම්පළ
  • සෙවන පිටිය බස් නැවතුම්පළ
  • වෙහෙරගල හංදිය බස් නැවතුම්පළ

උතුරු මැද පලාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධීකාරිය පිහිටු වීමේ ප්‍රඥප්තිය සහ 2000 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මඟින් නිකුත් කරන ලද පහත සඳහන් ගැසට් නිවේදනය අනුව ල්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය අනුරාධපුර දිස්ත්‍රීක්කයේත් ප්‍රාදේශීය කාර්යාලය පොළොන්නරු දිස්ත්‍රීක්කයේත් නියාමන කටයුත් සිදු කරන අතර ,ප්‍රධාන කාර්යාල‍ය මඟී ජනතාවගේ සුව පහසුව හා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරිව පාලන,ධාවන,ගිණුම්. යන අංශ 03 යටතේ සේවකයින් ස්ථාපිත කරමින්,මගී ජනතාව,බස්රථ හිමියන්,රියදුරු කොන්දොස්කර මහතුන්හා ත්‍රීරෝද රථ රියදුරු මහතුන් අවශ්‍යතාවන් ඉටුකර දෙනු ලබයි.