ප්‍රවාහන සංඛ්‍යා ලේඛණ

බස් රථ නියාමනය

අනුරාධපුර දිස්ත්‍රීක්කය

  1. මුළු ධාවන මාර්ග සංඛ්‍යාව –   150
  2. බස් රථ සංඛ්‍යාව(පෞද්ගලික) –   520
  3. ධාවනය වන ම්ළු ගමන් වාර සංඛ්‍යාව(පෞද්ගලික+ශ්‍රී ලංගම) – 2497
  4. පෞද්ගලික ගමන් වාර සංඛ්‍යාව – 1734
  5. ශ්‍රී ලංගම ගමන් වාර සංඛ්‍යාව –   763

පොළොන්නරු දිස්ත්‍රීක්කය

  1. මුළු ධාවන මාර්ග සංඛ්‍යාව –     43
  2. බස් රථ සංඛ්‍යාව(පෞද්ගලික) –   260
  3. ධාවනය වන ම්ළු ගමන් වාර සංඛ්‍යාව(පෞද්ගලික+ශ්‍රී ලංගම) – 1241
  4. පෞද්ගලික ගමන් වාර සංඛ්‍යාව –   741
  5. ශ්‍රී ලංගම ගමන් වාර සංඛ්‍යාව –   500