ගල්කිරියාගම බස් නැවතුම්පොළ කාපට් අතුරා සංවර්ධනය කිරීම


පලාත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මුදල් වෙන්වූ ගල්කිරියාගම බස් නැවතුම්පොළ කාපටි අතුරා සංවර්ධනය කිරීමෙි පලාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන සංවර්ධන කටයුතු නිරීක්ෂණය කලෙමි 2021.12.22

Comments are disabled.